Smartdatinguk com sarah wayne callies jon bernthal dating

Rated 4.71/5 based on 771 customer reviews

නමුත් ඔබ මතක තබා ගත යුතුයි, පුරුෂයන්ගේත් ශුක්‍රානු වල තත්වය වයසත් සමග පහල යන නිසා වයසින් වැඩි පුරුෂයකුගේ දරුවකු විවිධ ආබාධ වලට ගොදුරු වීමේ හැකියාව වැඩි බව.(මෙය පුරුෂයාගේත් කාන්තාවගේත් දෙදෙනාගේම වයස වැඩි වන විට දරුවාගේ සෞඛ්‍යයට බලපාන පොදු ගැටලුවක්).ඉහත සඳහන් කල සරු බව අඩු වීමට අමතරව, ගැබ් ගැනීමක් සිදුවීමෙදීත් අවදානම් තත්ත්වයන් ඇති වීම දකින්නට ලැබෙනවා.විශේෂයෙන්ම නිවුන් දරුවන් බිහි වීමේ අවදානම වැඩි වෙනවා.අපි දන්නවා බොහොමයක් පවුල් තමුන්ට නිවුන් දරුවන් ලැබෙන බව දැන ගත විට ඉතා සතුටු වනවා.බොහෝවිට 80% පමණ යුවල උපත් පාලන ක්‍රම භාවිතා නොකර සාමාන්‍ය පරිදි ලිංගික සේවනයේ යෙදෙන්නේ නම් වසරක් ඇතුලත ගැබ් ගැනීමක් සිදුවන බව නොඅනුමානයි.සතියකට දෙවරක් හෝ තුන් වරක්, උපරිම සරු කාලයේදී මෙහි යෙදීම මගින් ගැබ් ගැනීමක් සිදුවීමේ සම්භාවිතාව උපරිම කර ගත හැකියි.වයස 30න් පසු එය කෙමෙන් කෙමෙන් අඩු වන අතර, වයස 35න් පසු එය අධික ලෙස අඩුවන බව පෙනී ගොස් තිබෙනවා. මනා ලෙස ඔබේ පවුල් සැලසුම සාදාගෙන දරු පල ලැබීමට උත්සාහ කිරීමෙන් ඔබට දරුවන් එක් කෙනෙකුගේ නොව කිහිප දෙනෙකුගේ උනත් මවක් වීමට පුළුවන්.නමුත් වයස 35 වන විට ඔබේ පවුල සම්පූර්ණ කරන්න ඉලක්ක කර ගන්න.වයසත් සමග පුරුෂයනුත් සරු බවින් පහළ යෑම සාමාන්‍යයි.

The current owner and other personalities/entities that used to own this domain in the past are listed below.

නමුත් පුරුෂයන් කාන්තාවන්ට වඩා කාලයක් සරු බව පවත්වාගෙන යනවා.

බොහෝ විට පුරුෂයන් වයස 50 පමණ වන තුරු සරු බව පෙන්නුම් කරනවා.

නමුත් ඒ සමගම දරු පල ලැබීමේ අඩුවක් වේද යන බිය තරුණ යුවල අතර පැතිරී යන බව පෙනී ගොස් තිබෙනවා. නමුත් මෑත කාලයේ වයස 30ට වැඩි කාන්තාවන් බොහොමයක් දරුවන් බිහි කරනවා.

සාමාන්‍යයෙන් කාන්තාවකගේ දරු පල ලැබීමේ උච්ඡතම කාලය වයස විසි ගණන් ලෙස සැලකෙනවා.

Leave a Reply